Pay with Bank Transfer

Please follow the steps to pay with Bank Transfer. There are 3 methods. Via online banking, Going to bank and through counter & using CDM (Cash Deposit machine)

Bank Transfer හරහා ගෙවීම් කිරීමට පහත පියවර අනුගමනය කරන්න. ප්‍රධාන ක්‍රමතුනකි. Online banking හරහා, බැංකුවට ගොස් සාමාන්‍ය ස්ලිප් හරහා ගෙවීම නැතිනම් CDM හෙවත් මුදල් deposit කරන යන්ත්‍රය හරහා.

All the above methods included on this page. Also if you have selected  bank transfer, but you need to pay with some different method, you can still do it. For instructions, please read till the end. 

ඉහත ආකාර සියල්ලටම මුදල් ගෙවන ආකාරය මෙම පිටුවේ සඳහන් වේ. එසේම ඔබට දැනට තොර ඇත්තේ බැංකුව හරහා ගෙවීම වුවත් ඔබට වෙනත් ක්‍රමයකින් ගෙවිමට අවශ්‍ය නම් ඒ පිලිබඳ විස්තරද මෙම පිටුවේ අවසානයේ ඇතුලත්ය.

Bank Details

Bank – Commercial Bank

Branch – Maharagama

Account Number – 8001275915

Account Name – SL Geek Store

 

WHATSAPP – 0777203708

Important – වැදගත් 

Use your order number as the reference or description when you deposit. If you areable or unable to do it, make sure to send screenshot / photo via whatsapp.

ඔබගේ ඇනවුම් අංකය (Order Number) එක reference හෝ විස්තරය ලෙස deposit කිරීමේදී භාවිත කරන්න. එසේ සිදු කලත් නොකලත් whatsapp හරහා screenshot / photo එක එවන්න.

Online Banking

(1) Go to your online banking website / app and send money to above mentioned account. (You can transfer from any local or foreign bank to this account)

ඔබගේ online banking වෙබ් අඩවිය හෝ ඇප් එක භාවිත කර ඉහත සඳහන් කර ඇති ගිණුමට මුදල් බර කරන්න. (ඕනෑම දේශීය හි විදේශීය බැංකු ගිණුමක් හරහා ඉහත ගිණුමට මුදල් යැවිය හැකිවේ.)

(2) Pay order value which you saw on the checkout page. You will get the total via SMS as well.

ගෙවිය යුතු ඇනවුමේ සම්පුර්ණ මුදල checout පිටුවේ මෙන්ම ඔබට SMS එකකින්ද ලැබේ.

(3) Take a screenshot of the transaction notification / SMS / app interface or any. We mainly need to see the amount and the transaction ID.

ඔබට ලැබෙන SMS එකක / නොටිෆිකේෂන් එකක / ඇප් එකේ අදාල ගෙවීමට සම්බන්ධ screenshot එකක් ලබාගන්න. (ගෙවූ මුදල සහ ගනුදෙනු අංකය පෙනෙන පරිදි)

(4) Send the screenshot / PDF via WhatsApp (0777 203 708). If you are unable to take a screenshot, You can send the transaction ID and the amount by typing. 

Screenshot එක හෝ PDF ගොනුව Whatsapp හරහා එවන්න. (0777 203 708). screenshot එකක් ගැනීමේ අපහසු තාවයක් ඇත්නම් transaction id එක සහ ගෙවූ මුදල ටයිප් කිරීමෙන්ද එවිය හැක.

(5) One of our representatives will verify your payment and activate your tickets within 2 hours. If you are not on Whatsapp, you can send screenshots via Facebook.

පැය දෙකක් තුල අපගේ නියෝජිතයකු විසින් ඔබගේ tickets සක්‍රිය කරනු ඇත. ඔබ whatsapp නොමැතිනම් facebook හරහාද එවිය හැක .

Bank / CDM

(1) Go to the nearest commercial bank and fill a slip by mentioning above details and handover it to counter. Also you can use CDM machine and go to cash deposit and enter account details & money.

ඔබට ලඟම commercial බැංකු ශාඛාවට ගොස් ස්ලිප් පතක ඉහත විස්තර සඳහන් කොට ලබාදී හි CDM යන්ත්‍රයකට ගොස් cash deposit තෝරා ඉහත විස්තර ලබාදීමෙන් ගෙනුදෙනුව සිදු කල හැක.

(2) Pay order value which you saw on the checkout page. You will get the total via SMS as well.

ගෙවිය යුතු ඇනවුමේ සම්පුර්ණ මුදල checout පිටුවේ මෙන්ම ඔබට SMS එකකින්ද ලැබේ.

(3) Take a photo of the slip or receipt. We mainly need to see the amount and the transaction ID.

ඔබට ලැබෙන receipt එකේ හෝ ස්ලිප් පතෙහි photo එකක් ලබාගන්න. (ගෙවූ මුදල සහ ගනුදෙනු අංකය පෙනෙන පරිදි)

(4) Send the photo via WhatsApp (0777 203 708). If you are unable to take a photo, You can send the transaction ID and the amount by typing. 

Photo එක Whatsapp හරහා එවන්න. (0777 203 708). Photo එකක් ගැනීමේ අපහසු තාවයක් ඇත්නම් transaction id එක සහ ගෙවූ මුදල ටයිප් කිරීමෙන්ද එවිය හැක.

(5) One of our representatives will verify your payment and activate your tickets within 2 hours. If you are not on Whatsapp, you can send screenshots via Facebook.

පැය දෙකක් තුල අපගේ නියෝජිතයකු විසින් ඔබගේ tickets සක්‍රිය කරනු ඇත. ඔබ whatsapp නොමැතිනම් facebook හරහාද එවිය හැක .

Chat on Whatsapp

Chat on Facebook

Change Payment Method
ගෙවීම සිදු කරන ආකාරය වෙනස් කිරීමට

Frequently Asked Questions

(1) What happened if I paid more or less than the order value?

අනවුමේ වටිනාකමට වඩා හෝ අඩුවෙන් ගෙවීමක් සිදු කලොත් කුමක් සිදුවේද ?

If you pay more than the order value, the rest will be credited to your EZ Dinum wallet, so you can use it for future transactions. If you pay less, you need to pay the exact amount to activate your tickets.

වැඩිපුර ගෙවීමක් සිදු කළහොත් අදාල මුදල ඔබගේ wallet එකට add වෙන අතර එය අනාගත ගෙවීම් සඳහා භාවිත කල හැක. එසේම අඩුවෙන් ගෙවීමක් සිදුකළහොත් නිවැරදි ගෙවීම අකරණ තෙක් ක්‍රියාත්මක නොවේ.

Menu
Ez Dinum - Anyone Can Win