Pay with EZ Cash

Please follow the steps to pay with EZ Cash. There are 2 methods. Using your mobile or via shop or retailer.

EZ Cash හරහා ගෙවීම් කිරීමට පහත පියවර අනුගමනය කරන්න. ප්‍රධාන ක්‍රම දෙකකි. ඔබගේ දුරකතනයෙන් හෝ වෙළඳසලක් හරහා.

All the above methods included on this page. Also if you have selected  bank transfer, but you need to pay with some different method, you can still do it. For instructions, please read till the end. 

ඉහත ආකාර සියල්ලටම මුදල් ගෙවන ආකාරය මෙම පිටුවේ සඳහන් වේ. එසේම ඔබට දැනට තොර ඇත්තේ බැංකුව හරහා ගෙවීම වුවත් ඔබට වෙනත් ක්‍රමයකින් ගෙවිමට අවශ්‍ය නම් ඒ පිලිබඳ විස්තරද මෙම පිටුවේ අවසානයේ ඇතුලත්ය.

EZ Cash Number
0777 203 708

Using Your Mobile

(1) Send money using the app or by dialing #111#. (0777 203 708)

ඇප් එක භාවිතයෙන් හෝ #111# Dial කිරීමෙන් මුදල් යවන්න. (0777 203 708)

(2) Pay order value which you saw on the checkout page. You will get the total via SMS as well.

ගෙවිය යුතු ඇනවුමේ සම්පුර්ණ මුදල checout පිටුවේ මෙන්ම ඔබට SMS එකකින්ද ලැබේ.

(3) Take a screenshot of the transaction notification / SMS / app interface or any. We mainly need to see the amount and the transaction ID.

ඔබට ලැබෙන SMS එකක / නොටිෆිකේෂන් එකක / ඇප් එකේ අදාල ගෙවීමට සම්බන්ධ screenshot එකක් ලබාගන්න. (ගෙවූ මුදල සහ ගනුදෙනු අංකය පෙනෙන පරිදි)

(4) Send the screenshot via WhatsApp (0777 203 708). If you are unable to take a screenshot, You can send the transaction ID and the amount by typing . 

Screenshot එක Whatsapp හරහා එවන්න. (0777 203 708). screenshot එකක් ගැනීමේ අපහසු තාවයක් ඇත්නම් transaction id එක සහ ගෙවූ මුදල ටයිප් කිරීමෙන්ද එවිය හැක.

(5) One of our representatives will verify your payment and activate your tickets within 2 hours. If you are not on Whatsapp, you can send screenshots via Facebook.

පැය දෙකක් තුල අපගේ නියෝජිතයකු විසින් ඔබගේ tickets සක්‍රිය කරනු ඇත. ඔබ whatsapp නොමැතිනම් facebook හරහාද එවිය හැක .

Via Retailer / Shop

(1) Transfer money through EZ Cash Retailer (0777 203 708)

EZ Cash නියෝජිතයකු හරහා මුදල් ගෙවීම සිදු කරන්න. (0777 203 708)

(2) Pay order value which you saw on the checkout page. You will get the total via SMS as well.

ගෙවිය යුතු ඇනවුමේ සම්පුර්ණ මුදල checout පිටුවේ මෙන්ම ඔබට SMS එකකින්ද ලැබේ.

(3) Take a photo of the receipt / SMS . We mainly need to see the amount and the transaction ID.

ඔබට ලැබෙන රිසිට් පතේ / SMS එකක photo එකක් ලබාගන්න. (ගෙවූ මුදල සහ ගනුදෙනු අංකය පෙනෙන පරිදි)

(4) Send the photo via WhatsApp (0777 203 708). If you are unable to take a photo, You can send the transaction ID and the amount by typing. 

Photo එක Whatsapp හරහා එවන්න. (0777 203 708). Photo එකක් ගැනීමේ අපහසු තාවයක් ඇත්නම් transaction id එක සහ ගෙවූ මුදල ටයිප් කිරීමෙන්ද එවිය හැක.

(5) One of our representatives will verify your payment and activate your tickets within 2 hours. If you are not on Whatsapp, you can send screenshots via Facebook.

පැය දෙකක් තුල අපගේ නියෝජිතයකු විසින් ඔබගේ tickets සක්‍රිය කරනු ඇත. ඔබ whatsapp නොමැතිනම් facebook හරහාද එවිය හැක .

Chat on Whatsapp

Chat on Facebook

Change Payment Method
ගෙවීම සිදු කරන ආකාරය වෙනස් කිරීමට

Frequently Asked Questions

(1) What happened if I paid more or less than the order value?

අනවුමේ වටිනාකමට වඩා හෝ අඩුවෙන් ගෙවීමක් සිදු කලොත් කුමක් සිදුවේද ?

If you pay more than the order value, the rest will be credited to your EZ Dinum wallet, so you can use it for future transactions. If you pay less, you need to pay the exact amount to activate your tickets.

වැඩිපුර ගෙවීමක් සිදු කළහොත් අදාල මුදල ඔබගේ wallet එකට add වෙන අතර එය අනාගත ගෙවීම් සඳහා භාවිත කල හැක. එසේම අඩුවෙන් ගෙවීමක් සිදුකළහොත් නිවැරදි ගෙවීම අකරණ තෙක් ක්‍රියාත්මක නොවේ.

Menu
Ez Dinum - Anyone Can Win