How EZ Dinum Works ?

EZ Dinum is a lottery-based service that allows people to win exciting gifts. We do deliver island-wide (Sri Lanka) for free and some competitions are open for the whole world, still with free shipping. 

EZ Dinum යනු එක්තරා ආකාරයක ලොතරැයි ක්‍රමයක් වන අතර එමගින් ඔබට වටිනා තෑගී දිනාගැනීමට අවස්තාවක් ඇත. ශ්‍රී ලංකාව පුරා නොමිලේ delivery සිදු කරන අතර සමහරක් තරඟ ජාත්‍යන්තරයටද විවෘත වේ.


You can try one or many gifts available on the site. Also, you can purchase any amount of tickets which may cause to increase your wining probability.

වෙබ් අඩවිය තුල ඇති ත්‍යාග අතුරින් එකක් හෝ කිහිපයකට ඔබට සහභාගී විය හැකි අතර ඔබට අවශ්‍ය ප්‍රමාණයක් tickets මිලදී ගත හැක. මෙහිදී ලබාගන්නා ටිකට් පත් ප්‍රමාණය වැඩි වත්ම ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාවද වැඩි වේ.


You can pay via EZ Cash, Bank transfer or using online payment methods including visa master and amex. Your tickets will be only activated after the payment only. The orders without payments will be cancelled automatically.

EZ Cash, bank හරහා ගෙවීම් සිදු කල හැකි අතර තව දුරටත් visa master amex වැනි online payments ද සිදු කල හැක. tickets සක්‍රිය වීම සිදු වන්නේ ගෙවීමකින් පසු පමණි. ගෙවීම් සිදු නොකරන ටිකට් ස්වයන්ක්රියවම ඉවත් වේ.


Winners will be selected automatically after the time goes to zero. We use a server-based programme so it’s a 100% random process that can’t be interrupted or changed. 

ජයග්‍රාහකයින් තේරීම ස්වයන්ක්‍රියව සිදුවන්නකි. ඒ සඳහා කිසිවකු හටත් මැදිහත් විය නොහැක.


Menu
Ez Dinum - Anyone Can Win