If you pay more than the order value, the rest will be credited to your EZ Dinum wallet, so you can use it for future transactions. If you pay less, you need to pay the exact amount to activate your tickets.
වැඩිපුර ගෙවීමක් සිදු කළහොත් අදාල මුදල ඔබගේ wallet එකට add වෙන අතර එය අනාගත ගෙවීම් සඳහා භාවිත කල හැක. එසේම අඩුවෙන් ගෙවීමක් සිදුකළහොත් නිවැරදි ගෙවීම කරන තෙක් ක්‍රියාත්මක නොවේ.
Yes. You can pay with any payment method. But please make sure to send proof via WhatsApp (0777203708) to activate your tickets. For more info – https://ezdinum.com/payment/
ඔව් . ඔබට අවශ්‍ය ඕනෑම ක්‍රමයකට මුදල් ගෙවිය හැක. ගෙවීමෙන් පසුව අදාල විස්තර whatsapp (0777203708) වෙත එවීමෙන් ඔබගේ tickets active කරගත හැක. වැඩි විස්තර – https://ezdinum.com/payment/
EZ Dinum is a kind of lottery. It basically provides more stuff than the lottery. It’s affordable. Giving more chances than regular lotteries. By purchasing tickets, you are entitling to participate in the raffle. If you won, you will receive the gift without any additional charge.
EZ Dinum යනු එක්තරා ආකාරයක ලොතරැයි ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. කෙසේ නමුත් ඉතාමත් අඩු මුදලකට වැඩි දිනුම් අවස්ථා ප්‍රමාණයක් ඔබට ලබාදීම සිදුවේ. ටිකට්පතක් මිලදී ගැනීමෙන් ඔබ තරඟයට ඇතුල් වෙන අතර ඔබ ජයග්‍රහණය කළහොත් ඔබට අදාල ත්‍යාගය ලැබෙනු ඇත.
No. No additional charge or shipping. All covered.
නැහැ. කිසිම ගාස්තුවක් අමතරව අදාළ නොවේ. shipping ඇතුළු හැමදේම නොමිලේ.
Just nothing. You have time till countdown gets 0 to activate your tickets by paying. If you didn’t pay within this period, your order (including all your tickets) will be expired at that time. So those tickets won’t be used for the draw. Also if you didn’t pay, we don’t force you to pay.
කිසිවක් නැහැ. ඔබට countdown හි වෙලාව 0 වන තෙක් ගෙවීමට අවස්තාව තිබේ. යම් හෙයකින් ඔබ ගෙවීම සිදු නොකළහොත් අදාල කාලය අවසානයේ ඔබගේ tickets සියල්ල අක්‍රිය වනු ඇත. එනම් ගෙවීම් සිදු නොකළ සියලුම tickets කිසිවක් දිනුම් දීම සඳහා භාවිත නොකරයි. එසේම ඔබ ඇණවුම දමා ගෙවීම සිදු නොකරත් අප විසින් ඔබට එය ගෙවන ලෙස බල කිරීමක් සිදු නොකරනු ඇති.
We use server based program to randomly select the winner. It’s 100% server based system and no human can interupt or change. But sometimes we select mega raffle winners with facebook live. In this case, we are using some random ticket selecting programme or website which is open for public to test. For more info – https://ezdinum.com/winners/
Yes, there is a special area, go to Theme Options > Custom Code > Custom HTML Code, and append your code to that field.
Yes, there is a special area, go to Theme Options > Custom Code > Custom HTML Code, and append your code to that field.
Yes, there is a special area, go to Theme Options > Custom Code > Custom HTML Code, and append your code to that field.
Got your own Question? Here are some options:
One More Question?
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Morbi sagittis, sem quis lacinia faucibus, orci ipsum gravida tortor, vel interdum mi sapien ut justo.