Payment Methods

There are 4 main methods. You can use any convenient way. Also if you have already selected some payment method, You can still pay with any of these methods. But make sure to send us a payment proof with the order number to our WhatsApp.

ගෙවීම් සිදු කළහැකි ප්‍රධාන ආකාර 4 කි. ඔබට පහසු ක්‍රමයක් තෝරාගත හැක. සමහර විට මේ වන විටත් ඔබ ගෙවීම සිදු කිරීමට ක්‍රමයක් තීරණය කර තිබුනද මෙහි සඳහන් ඕනෙම ක්‍රමයක් භාවිතා කිරීමෙන් ගෙවීම සම්පුර්ණ කල හැක. ගනුදෙනුව අවසානයේ ගෙවූ බවට screenshot එකක් හෝ photo එකක් whatsapp කරන්න.

(1) Bank Transfer

You can pay with online banking or simply visiting the bank.

ඉතාමත් පහසුවෙන් online banking හරහා හෝ බැංකුවට යැමෙන් ගෙවීම සිදු කල හැක. වැඩි විස්තර දැනගන්න පහලින් යන්න.


 

(2) EZ Cash

You can pay using your mobile or EZ Cash retiler .

තම දුරකතනයෙන් හෝ නියෝජිතයකු හරහා ගෙවීම කල හැක. වැඩි විස්තර සඳහා පහතින් යන්න.


 

(3) Direct Pay (Card Payments)

You can pay with Visa, Master, AMEX, EZ Cash,  M Cash, Genie, Frimi. For more info, please click below.

Visa, Master, AMEX, EZ Cash,  M Cash, Genie, Frimi යන ක්‍රම හරහා ගෙවීමට හැක . වැඩි විස්තර සඳහා පහතින් යන්න.


 

(4) Wallet 

The wallet is a kind of virtual purse. You can keep money there and possible to use when you order. For more info, click below.

wallet එක සාමාන්‍ය පසුම්බියක් මෙන්ය. එයට මුදල් එකතු කර තිබුණහොත්, ඔබට එය භාණ්ඩ මිලදී ගැනීමට භාවිතා කල හැක.

Chat on Whatsapp

Chat on Facebook

Menu
Ez Dinum - Anyone Can Win