Pay with Wallet

By recharging your wallet, you may be able to order very easily. The order automatically goes to processing if you paid via wallet. So you don’t have to wait till our agent approves. It’s already approved. 

Wallet එකට මුදල් recharge කර ඉතාමත් පහසුවෙන් EZ Dinum ඇනවුම් සිදු කිරීමට හැකිවේ. Wallet එක හරහා සිදු වන EZ Dinum ගනුදෙනු එවෙලෙහිම ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වන බැවින් නියෝජිතයකු හරහා ගෙවීම පරික්ෂා කිරීමට අවශ්‍ය නොවේ.

The minimum is Rs.50 and if you recharge more, you will get discounts. If any money is left, it will remain in the wallet and you can use it anytime.

අවමය රු.50 ක් recharge කිරීමට හැකි අතර වැඩි මුදලක් recharge කිරීමේදී විශේෂ වට්ටම් හිමිවේ. ඔබගේ ගනුදෙනුව අවසානයේ මුදලක් ඉතිරි වුවහොත් එය wallet එකේ තිබෙන අතර එය අවශ්‍ය ඕනෑම අවස්තාවක භාවිත කල හැක.

Before recharging the wallet, Please make sure to create an account on EZ dinum. After receiving the recharge, we will update your wallet within 2 hours. 

Wallet එක recharge කිරීමට පෙර EZ Dinum ගිණුමක් සැදීම අනිවාර්ය වේ. wallet එක recharge කර මිනිත්තු කිහිපයකින් අපගේ නියෝජිතයකු විසින් අදාළ මුදල් ඔබගේ EZ Dinum Wallet එකට ලැබෙනු ඇත.

Register

Recharge Your Wallet

Wallet Balance

Menu
Ez Dinum - Anyone Can Win